II රාජසිංහ රජුට රූපෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ

Tuesday, July 17, 2012

II රාජසිංහ රජතුමා 

කතාව ඇරඹෙන්නේ පෘතුගීසී බලය ලංකාවෙන් තුරන් කිරීම තමන්ගේ ඒකායන අරමුණ කරගෙන ඒකට II රාජසිංහ රජතුමා කටයුතු ආරම්භ කිරීමත් එක්ක. මේ සඳහා ලන්දේසීන්ගේ උදව් ගන්න රජතුමා 1638 දී ලන්දේසී අද්මිරාල් ඇඩම් වෙස්ටර්වෝල්ඞ් එක්ක ගිවිසුමකට එළඹෙනවා.

ඒ අනුව ති‍්‍රකුණාමලය, මීගමුව, ගාල්ල, කොළඹ, කළුතර, අඟුරුවාතොට, මන්නාරම ආදී ප‍්‍රදේශවල තිබුණු පෘතුගීසි බලකොටු යටත් කරගෙන හිටිය ලන්දේසීන් 1658 ජූනි මාසය වෙද්දී අවසාන පෘතුගීසි බලකොටුව වුණු යාපනය අල්ලා ගැනීමත් එක්ක ලංකාවේ පෘතුගීසී ආදිපත්‍යය නිමා වෙනවා. 

ඒත් අවසානයේදී 1638 ගිවිසුම උපායශීලීව භාවිතා කරමින් පෘතුගීසී ප‍්‍රදේශවල ලන්දේසි බලය තහවුරුවීමත් එක්ක රජතුමාට තම ප‍්‍රදේශ ලබා ගන්න ලන්දේසීන් එක්ක ගැටුම් ඇති කරගන්න සිදුවුණු නිසා මිනිස්සු මේක හැඳින්වූවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. 

මේ සිදුවීමෙන් රජතුමාට වුණු අපකීර්තිය නිසාත් 1664 දී වාර්ෂිකව පවත්වා ගෙන ආපු මහනුවර ඇසළ පෙරහැර රජතුමා නැවැත්වීම වගේ හේතු මතත් රජතුමාට විරුද්ධව කැරැල්ලක රාවයක් ඒ අවුරුද්දේ ඇතිවෙමින් තිබුණේ.

ඒ වගේම 1664දෙසැම්බර් මාසේ වෙද්දී ලංකාවට ඉහළ අහසේ වල්ගා තරුවක් පෑයීමත් එක්ක කිසියම් අසුභ දෙයක් සිදුවෙන බවට රාවයක් උඩරට ඇතිවෙමින් තිබුණේ. අඹන්වෙල රාළගේ මූලිකත්වයෙන් ඒදඬුවාව, පැල්ලම්පිටිය, උඩබද්දාව කියන රදළ නායකයන්ගේ සහභාගීත්වය රජතුමාට විරුද්ධව කැරැල්ලක් මේ තත්වයත් එක්කම දෙසැම්බර් 21 ආරම්භ වෙනවා. මේ පිරිසගේ සැලැස්ම වෙන්නේ නිල්ලඹේ නුවර මාළිගාවේ හිටපු II වන රාජසිංහ රජතුමාව මරලා දාලා රජතුමාගේ පුත් කුමාරයාව රජ කරවන එක.

මේ දවස වෙද්දී පායලා තිබුණු වල්ගා තරුවේ වල්ගා කොණ කැරැල්ල පටන් ගත්තු බටහිර ප‍්‍රදේශයට යොමුවෙලා තිබුණයි කියලා මේ කාලේ ලංකාවේ හිරකාරයෙක් වෙලා හිටිය ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් කියනවා.

කැරලිකාරයෝ දෙසැම්බර් 21 රාත්‍රියේ නිල්ලඹේ මාළිගාවට කඩා පැනපු අවස්ථාවේදී හුඟක් රාජපුරුෂයොත් තමන්ගේ ජීවිතේ බේරගන්න කැරලිකාරයින්ට එකතු වෙනවා. විරුද්ධ වුණු අයව කැරලිකාරයෝ මරලා දානවා. කොහොම නමුත් කැරලිකාරයෝ රජ මාළිගාව ඇතුළට කඩා පනින්නේ නැතුව උදේ වෙනකම් බලාගෙන ඉන්නවා.

මේ වෙලේ කැරැල්ල ගැන රජතුමාට ආරංචි වීමත් එක්ක කැරලිකරුවන් රවට්ටන උපායක් විදිහට රජතුමා සිරි යහනේ නිදාගෙන ගෙන ඉන්න ආකාරයට නිදාගෙන ඉන්න රජතුමගේ දුක්ගන්නා රාළ කෙනෙක් විදිහට සේවය කරපු අලුවිහාරේ වනිගසේකර මහළු මුදලි ඉදිරිපත් වෙනවා. ආරක්ෂිතව රජතුමාට පලා යන්න ඉඩකඩ සලසන්නයි ඒ කාර්යය කරන්න ඔහු ඉදිරිපත් වෙන්නේ.

අලුවිහාරේ මුදලි රූපෙන් රජතුමාට සමාන වෙන නිසා ඒ කාර්යය තවත් පහසු වෙනවා. රාජාභරණවලින් සැරසිලා මුණින් අතට සිරි යහනේ අලුවිහාරේ මුදලි නිදා ගනිද්දී රජතුමා 50 ක පමණ පිරිසක් එක්ක මාළිගාව අසළ තිබුණු කන්දට පැනලා ගිහින් ගල උඩ කන්දට පළා ගිහින් ජීවිතය බේරගන්නවා.

කැරලිකාරයෝ උදේ රජතුමාගේ සිරි යහන් ගබඩාවට කඩා පැනලා රජතුමා වගේ නිදාගෙන හිටපු අලුවිහාරේ මුදලිව මරා දාලා රජතුමාව මැරුවා කියලා සතුටු වෙද්දී ඇරැව්වාවල දිසාවට සිහිපත් වෙනවා රජතුමා හා සමාන රූපයක් තියෙන අලුවිහාරේ වනිගසේකර මුදලි මාළිගාව ඇතුළේ හිටියේ නැහැ නේද කියලා.

රජතුමාගෙයි අලුවිහාරේ මුදලිගෙයි අතර වෙනස වෙන්නේ රජතුමාගේ කටේ දත් තියෙන එක විතරයි. මේ නිසා කුරුවිට රාළ මළ සිරුරේ කටට අත දාළ බලද්දී කටේ දත් නැති නිසා මේ මිය ගිහින් තියෙන්නේ අලුවිහාරේ මුදලි බවත් රජතුමා ජීවතුන් අතර කියලත් දැනගෙන කැරලි නායකයෝ ටික හුඟක් බය වෙනවා.

මේ නිසා ඉක්මණටම තමන්ගේ සැලැස්මේ ඊළඟ කොටසට යන්න හිතුව කැරලිකාරයෝ කන්දේ නුවරට ගිහින් එහේ හිටිය රාජ කුමාරයාගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍යය භාරගන්න කියලා. ඒත් කුමාරයා මේ ගැන මොකුත් නොකියා නිහඬව ඉදලා රජතුමාගේ සහෝදරියත් එක්ක රජතුමා ගාවට පලා යනවා.

සියලු වැඩ වැරදුණු බව දැනගත්තු කැරලි නායකයෝ තමන් කොල්ල කා ගත්තු වස්තුව මින්ස්සු අතර බෙදාදීලා හැංගෙනවා. ඒ වගේ ආරක්ෂාව හේතු කොටගෙන ඔවුනොවුන් අතරත් ගැටුම් වගේම මිනීමැරීම් සිද්ධ වෙනවා. මේ කාලය තුළ රජතුමා වෙනුවෙන් තවත් රදළ නායකයෙක් තමන්ගේ පිරිසත් එක්ක කැරළිකාරයන් මරා දමමින් මහනුවරට එනවා.

රජු සහ රදළ නායකයින්

රජතුමා ගල උඩ කන්දේ ඉද්දිම සියලුම කලබල සංසිඳෙනවා.රදළ නායකයෝ තමන්ගේ විරුද්ධවාදීන් පවා කැරලිකාරයෝ කියලා මරන්න ගත්තු නිසා රජතුමා නියම කරනවා කැරලිකාරයෝ කියලා සැක කරන හැම දෙනාම අත් අඩංගුවට ගන්න මරා දැමීම නවත්තන්න කියලා.

අවසානයේ ඒ ගැන තිබුණු මහ නඩුවෙන් කැරැල්ලට සම්බන්ධයි කියලා ඔප්පු වුණු හැමෝම හිස ගසා මරා දානවා වගේම දේපළ රාජ සන්තක කරනවා. කැරැල්ලේ නායකයා වුණු අඹන්වෙල රාළ දඬුවම් කරන්න සිංහල දඬුවම් ක්‍රම ප්‍රමාණවත් නැහැ කියලා රජතුමා තීරණය කරලා අඹන්වෙල රාළට දඬුවම් දෙන්න කියලා දම්වැල්වලින් බැඳලා ලන්දේසීන්ට යැව්වත් ලන්දේසීන් එයාව නිදහස් කරලා උඩරට රහස් ලබාගන්න ඔහුව තියාගන්නවා. 

මේ සිදුවීමත් එක්ක තමන්ගේ පුත් කුමාරයා තමන්ගේ බලයට බාධාවක් කියලා හිතලා රජතුමා පුතාට වස දීලා මරා දැමුවා කියලා කතාවක් පවතින්නේ. ඒකේ ඇත්ත කතාව මොකක්ද කියලා පස්සේ දවසක කියන්නම් :)

තමන් වෙනුවෙන් ජීවිතය පූජා කරපු අලුවිහාරේ මහළු මුදලිගේ මළ සිරුර දැක්ක රජතුමා ශෝකයෙන් හැඬුවා කියලත් ජන කවි කීපයක් තියෙනවා.
සැන්දෑවේ දොරකඩ ළඟ සිටපු සැටී
රාජ පණිවිඩෙන් වාසල සිටපු සැටී
කුරුවිටියට මද නුවණක් දීපු හැටී
යහන් ඇඳේ වැටිලා පණ දීපු හැටී

රන් රන් දලේ රත් රන් දල රිදී දලේ
ඉන්දලේ තුලේ ඉන්තුල පෙති අතුලේ
රන් කඳ මැදර රන් හවඩිය රනින් කළේ
රන් කඳ වනිසේකර මුදලි මාතලේ

පස්සේ රජතුමා අලුවිහාරේ මුදලිගේ දේහය රාජ ගෞරව සහිතව ආදාහනය කරලා හඟුරන්කෙත ගෙඩි ගෙයක් කෙරෙව්වා කියලා තමයි කියවෙන්නේ.

ඒ වගේම අලුවිහාරේ මුදලි තම ජීවිත පරිත්‍යාගයෙන් රජතුමාව ආරක්ෂා කරපු නිසා ඒකට සතුටු වුණු රජතුමා අලුවිහාරේ සන්නස මඟින් අලුවිහාරේ වනිගසේකර මුදලිගේ පුතාට මුදලි මැරී සිටිය රජතුමාගේ ඇඳ සහ එහි සලු පිළි වගේම ඉඩ කඩම්, ආභරණ, සේවක සේවිකාවන් ප්‍රදානය කරනවා. මෙන්න මෙහෙමයි ඒක අලුවිහාරේ සන්නසේ තියෙන්නේ.

"ශ්‍රී ස්වස්ති ශ්‍රී ඝණ ප්‍රශස්ත ශාසනාම්බරාඩම්බර ප්‍රවරෙනු බිම්බ ගම්භීර ඝර්මාංශු වංශ මණි මන්දිර ප්‍රදීපායමාන වූ උතුම් රාජසිංහ දේවස්වාමිදරුවාණන් වහන්සේ සිරිලක රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්තවැ ශක්‍ර දේවේන්ද්‍ර විලාශයෙන් දසරාජ ධර්ම ප්‍රථානුවර්තීව වැඩ හිඳ වදාරණ සමයෙහි ශක වර්ෂ එක්වා දහස් පන්සිය අනුහයට පැමිණි වර්ෂයෙහි

ඒදඬුවාවත් පැල්ලන්පිටියත් උඩුබද්දාවත් මෙම තුන්දෙනා ප්‍රධානව මෙම දෙවිමහාරාජෝත්තමයාණන් වහන්සේට නිල්ලඹේ හදි පෙරලි සම්ප්‍රාප්ත වූ කල්හි අලුවිහාරේ වනිසේකර මහලු මුදලියා ඇතුළු මාළිගාවේ යහං ඇඳේ අප්‍රසිද්ධවැ ඉන්ට සැලැස්සූ විට ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේම යයි සිතා සතුරන් විසින් ඒ මුදලියාට ඇන මැරූ කල්හි රාජපක්ෂ වාධිකමිං ආඪ්‍ය නිසා තමාගේ ජීවිත කාලය ඇර ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේ නිසා ජීවිතක්ෂයට පැමිණි කල්හි ඒ මුදලියා ආදාහනය කරවා

ඉක්බිති ඒ මහලු මුදලියාගේ පුත් හට එම වනිසේකර පටබඳවා ඉක්බිති ඒ මුදලියා හෙව මල යහන් ඇඳ එහි අතුල රත්පලසය රත්‍රං පෙස කොට්ට සලුවයි රිදී වැස නිම කළ ලංස දෙකයි කස්තාන දෙකයි තුවක්කු පහයි ඇත්දත් කාරකයයි රත්‍රං මාලයයි පේරස් මුද්දයි හැට්ට තොප්පි සහිත රාජ පලඳනාවයි මහ ගබඩාවෙන් ගෑණු හිර පස්දෙනයි පිරිමි පස්දෙනයි මාතලේ අලුවිහාරේ ගමේ ඒ මළ මහලු මුදලියාගේ ප්‍රවේනි වූ වැල්ලේකුඹුරේ බිජු පහමුණද වලකුඹුරේ බිජු දෑ මුණද ඊට අඩුක්කුවූ ගොඩමඩ හැටපස් අමුණේ ගං පංගුද මෙම සියල්ලටම

මිං ඉදිරි අහස පොළව ඉරහඳ පවතිනාතුරු දියතලා කන්ද පැලහිරි ගල නිල්ලඹේ ගල පවතිනා තුරු රජදරු කෙනෙකුන් විසින් වත් අවුලක් උධරණයක් නැතිව සුදස් සින්නක්කර සහද ප්‍රවේණි සැලැස්මට ගෝත්‍ර පරම්පරාව දක්වා භුක්ති විඳිනා ලෙසට අලුවිහාරේ ගමේ වනිසේකර මුදලියාට ජගද ඛිල ශිරො මාණිඛ්‍ය වූ උතුම් දීප චක්‍රවර්ති දේවස්වාමි දරුවාණන් වහන්සේගෙන් දියතිලක නුවරදී ලැබී වදාළ පනතයි..."

ඔන්න ඕකයි වන රාජසිංහ රජතුමාට රූපෙන් සමාන වුණු අලුවිහාරේ මුදලිගේ කතන්දරය. 

අලුවිහාරේ පරපුර ලාංකීය රජවරුන්ට සේවය කළා වගේම ඊට පස්සේ ඉංග්‍රීසීන් යටතෙත් රාජ්‍ය සේවය මැනවින් ඉටුකළා. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වෙන්නෙත් අලුවිහාරේ පරපුරේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ. 

ඒ වගේමයි ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවල වගේම පාර්ලිමේන්තුවත් නියෝජනය කරපු අලුවිහාරේවරු ඉන්නවා. ඒ යටතේ කැබිනට් අමාත්‍යවරයෙක් වුණු ඇලික් අලුවිහාරේ දක්වන්න පුලුවන්. 